Header Ads

අපේ දෙයෙහි ඇති කැතකම

ශ්‍රී ලංකා ටෙලිකොම් සමග සිංහල මිනිසුන්ට කියන බයිලා වන්නේ අපේකම ඔවුන් සමග බෙදාහදා ගන්නා ලෙසය. ටෙලිකොම් විසින් කරන ප්‍රධාන කැතවැඩ මෙසේය.
01- බොහෝ දෙනා බාගත කිරීම් කරන ටොරන්ටි වෙබි අඩවි සියල්ල ටෙලිකොම් විසින් මේ වන විට දිව්‍ය ලෝකයේ යවා ඇත. එවිට ඒවා හරහා බාගත කිරීම තවදුරටත් කල නොහැක.
02-අන් ලිමිටඩ් කියන ඕනෑම අන්තර්ජාල පැකේජයක් වනාහී අමූලික කැත බොරුවකි. ඒවායේ ඇත්තේ වර්චුවල් අගයක් පමණි. උදාහරණයක් ලෙස 2 ජීබී පැකේජයක ඇත්තේ 1ජීබී ය.
03-යම් කිසි කෙනෙකු දිගින් දිගටම සභ්‍ය-අසභ්‍ය චිත්‍රපටි දිගටම බාගත කරන්නේ නම් එවැනි සේවාලාභියෙකුගේ සම්බන්ධතාවය ක්‍රම ක්‍රමයෙන් වෙිගය අඩු කිරීමට ටෙලිකොමි විසින් මෘදුකාංග නිපදවා ඇත.
04-ටෙලිකොම් විසින් කරන මේ වැඩය ඔවුන් කරන්නේ ඔවුන්
ගේ පියෝ ටී.වී නාලිකාවේ වේගය සම්මතව තබා ගැනීමට සහ වෙනත් මිනිසුන් ගේ ආතල් වල ඔවුන්ට ඇති ඊෂ්‍යව නිසාය.
05-යම් කිසි ටෙලිකොමි සේවාලාභියෙකු දිගටම රේඩියෝ එකක් ඇහුවොත් ඊලග මාසයේ සිට ටෙලිකොම් විසින් අදාල සම්බන්ධතාවයේ වෙිගය අඩු කරනු ලැබේ.
06-මේ සම්බන්ධයෙන් කිසිවෙකුටවත් පැමිණිලි කර වැඩක් නැත.අප කළ යුත්තේ අන්තර්ජාල නිදහස වෙනුවෙන් සටන් කිරීම පමණි. මුදල් ගෙවා අප කැමති විදිහට අන්තර්ජාලය පරිහරණය කිරීමේ අයිතිය මහජනයාට මිස ටෙලිකොමි වෙතට නොවේ.
07- මිනිසුන් කැමති විදිහට ලිංගික සතුට සදහා අන්තර්ජාලය වෙතට යෑම මෙලෙස වලක්වන්නේ නම් ඔවුන් නැවත බස් රථවලට පැමිණ ජැක් ගසනු ඇත. පාරේ ගමන් කරන ස්ත්‍රීන්ට කරදර කරනු ඇත. කුඩා දරුවන්ට පවා හානි කරනු ඇත. ගොනා තැබිය යුත්තේ කරත්තය ඉදිරියෙන් මිස පිටු පසින් නොවේ. අන්තර්ජාලය තුළ ලිංගික නිදහස පාලනය කර ඇත්තේ මූලධාර්මික රටවල් පමණි. ලංකාව යනු එවැනි මූලධාර්මික රටක් නොවේ. අපගේ රටේ පාලකයන් තවම පත් වන්නේ දේව බලයෙන් නොව ජන්ද බලයෙනි

No comments

Powered by Blogger.