ඇයි අපි සිහින දකින්නේ
උත්තරය-දිගු වේලාවක් අපට නිද්‍ර ගන්න
සිහින ගැන ගැඹුරු සංවාදයකට කෙනෙකු ඇතුළු වුවහොත් සිහිනයේ අවසාන පරමාර්ථය නින්ද දිගු කිරීම නෙවී කියලා වැටහේවී. බොහෝ දෙනෙකු ගේ සාමාන්‍ය අවබෝධයට අනුව කොනෙක් සිහිනයක් දිකිමන් සිටින අතර ඇහැරෙන්නේ බාහිර බාහිර ශබ්දයක් නිසා. ඒක සමහරවිට දුරකථන නාද වීමක් හෝ දොරක් ඇරෙන ශබ්දයක් වෙන්න පුළුවන්. අපි හිතන්නේ ඒ අනුව අපි ඇහැරෙන්නේ බාහිර හේතු නිසා කියලා. අපි උදාහරණයක් ගමු.
නිකමට පහත සඳහන් සිදුවීම් දෙක මෙනෙහි කරන්න
01-මාක්ස්වාදීන් ටිකක් නෝ ලිමිට් ඉදිරිපිට උද්ඝෝෂණය කරා කියලා හිතන්න
02-බොදු බල සේනා විසින් නෝ ලිමිට් ඉදිරිපිට උද්ඝෝෂණයක් කරා කියලා හිතන්න
අංක එක නිර්වචනය වෙන්නේ ත්‍රස්තවාදීන් ටිකක් වෙළෙදපොළ ආර්ථිකය කඩා කප්පල් කරන්න දරණ උත්සහායක් හැටියටයි.
අංක දෙක නිර්මාණය වෙන්නේ සිංහල ජාතියේ ආදායම හරහා හම්බයන් පොහොසත් වීම වළක්වන දේශප්‍රේමී වැඩක් හැටියට.
පළමු වැන්න අපිට දරාගත නොහැකි යථක්. ඒක නිසා අපි දකිමින් සිටින සිහිනයෙන් පළමුව අපිව යථාර්ථයට ඇහැරවනවා. දෙවැන්න විසින් අපි දකින හීනයට කරදර කරන්නේ නැහැ. සිහිනය දිගටම නැරඹීමේ හැකියාව එතන තියෙනවා. මේ නිසා වෙන්නේ අපි දිගටම නිදාගෙන ඉන්න එක. ඒ කියන්නේ ‛ජාතිවාදය’ විසින් ජාතිය අවිධි කරවන්නේ නැහැ. ජාතිය ජාතිවාදය මගින් නිදි කරනවා.

No comments