Header Ads

පිටරට කලාකාරයන් සහ ලංකාවේ කලාකාරයන් අතර වෙනස


පිටරට කලාකාරයෝ කියන්නේ වැහැලිහිණියෝ වගේ. අනාගත සමාජ අර්බුද කලින්ම සංජානනය කර ඒ අය ඉදිරිපත් කරනවා.
නමුත් ලංකාවේ කලාකාරයෝ කියන්නේ කපුටෝ වගේ උදාවුණ සමාජ අර්බුදයෙන් තමන්ට කන්න පුලුවන් ලොකුම කොටස කෑ ගසමන් කන එක තමයි ඒ අය කරන්නේ

3 comments:

  1. Wish they have brains to feel the things yet to come.

    ReplyDelete
  2. 100% ක් එකඟයි. මෙහෙ ඉන්නේ කෙට එළදෙන පස්සේ යන හරක් රැලක් පමණයි. කිසිදුවිටක නොබියව සිය මතය කියන්න කොන්දක් නැහැ. බහුතරය එක්වෙන තැනට ගිහින් ආවඩන්න විතරයි දන්නේ තමන්ගේ හෘද සාක්ෂිය පැත්තකට දමලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

Powered by Blogger.