Open top menu
Tuesday, April 9, 2013


ලංකාවේ මාධ්‍ය වැඩකරන විදිහ පහත දැක්වේ
01-රෙනෝ සිල්වා හරි දුමින්ද සිල්වා හරි එක්ක තරහා නමි ඒ නිව්ස් එක සිරසේ යනවා
02-සිරී රණසිංහ එක්ක කවුරු හරි තරහා නම් ඒ නිවිස් එක මව්බිමේ යනවා
03-රංගන හේරත්ට ප්‍රශ්නයක් වුනොත් ඒක ටී.එන්.එල් එකේ යනවා
04-ටිරාන් ගැන ප්‍රශ්නයක් නම් ඒක ලංකාදීප දානවා
05-පත්තර 1000 ක් විකුණගන්න බැරි ලේක් හවුස් පත්තර වල නම් මොකුත් දාලා වැඩක් නෑ
06-චිත්‍රපටි ප්‍රශ්ණයකට
ඔබ ජීවක එක්ක තරහා නම් ඒක අයි.ටී.එන් එකේ දාගන්න පුලුවන්
07-අර්ජුනට බනින්න ඕනෙනම් ඔබට ලක්බිම පාවිච්චි කරන්න පුලුවන්
08-හිරුණිකා එක්ක තරහා කේස් එකක් නම් ඒක යනවා හිරු එකේ
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

6 comments :

  1. අනේ මන්දා ලේක් හවුස් පත්තරවල එකඑක දේවල් දාගන්න නම් කට්ටිය වැඳගනත් එනවා.. මේ බ්ලොග් එකට සම්බන්ධ අයත් ඒ අතර ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. නලින් ඔබට පොටපැටලැවි ඇති බව පෙනේ. මෙම අඩවියට සම්බන්ද“ කිසිම පුද්ගලයෙක් ලේක් හවුස් පත්තරවල කිසිම දෙයක් පලකර ගැනිම සදහා වැදවැටෙන්නට තරම් බොළද“ ලංකාවක ජීවත් වන්නො නොවේ.
      ඉහත ප්‍රකාශය ඔබට සනාත කළහැකි නම් අපි මෙම අඩවිය නවතා දමන්නට සූදානමි බව අපගේ අභියොගයයි.
      රාත්‍රි නිදිමැරිමත් දිවා කාලයේ සුපර් මාර්කට් අසල ගැවසීමේදිත් මෙවැනි කාලකන්නි සිහින දැකිම සාමාන්‍ය දෙයක් ළෙස අපි දන්නෙමු.

      නාලක -.

      Delete
    2. මා කියුවේ සත්‍යක් මිතුර.. මගේත් මිතුරකු තමා මට මේ අඩවිය ගැන පවා කිව්වේ.ඔහුත් මේ අඩවියට ලියනවා. වැඩි තොරතුරු අවැසිනම් මා අමතන්ම මගේ ඊමේලය මගේ බ්ලොගේ උඩින්ම දමා ඇත. නැතිනම් එය මෙතැන කිව්වොත් මඩ ගොඩක් වෙනවා.

      Delete
  2. නිරූපම,අනිත් ඒවා ඇත්ත වෙන්න පුළුවන්.නමුත් රජයේ ආයතනවල සියලුම නිලධාරීන් කියෙව්වත්,නොකියෙව්වත් කිහිල්ලෙ ගහගෙන යන්නෙ දිනමිණ සහ Daily News පත්තර දෙක.හැබැයි එයාල ගෙදරදී බලන්නෙ අනිත් පත්තර.
    බ්‍රහස්පතින්ද දවල් වෙද්දී දැන්වීම් දාගන්න පොරකන එව්වො ලේක්හවුසියේ කවුන්ටර වල පෝලිමට.එතන මුල් පිටුව තමා අප්ෂට්.

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ත පිළිගන්න අකමැතියිනේ කෙන්ජි..වෙන කවුරුවත් නොවෙයි අමාත්‍යංශවල මාධ්‍ය ලේකම්ලා මාධ්‍ය නිලධාරින් නොවදිනවා විතරයි.මට මෙයිට වඩා දේවල් කියන්න අමාරුයි.

      Delete
  3. ලංකාවේ හැම මාධ්‍යයකටම කුමක් හෝ දේශපාලන මතයක් තියෙනවා!

    ReplyDelete

Popular Posts

Popular Posts