ඇවන්ගාඩ්ලා නිවපු තැටිය රත්වෙනවා හාමුදුරුවනේ
"තිලක් මාරපන අයින් වෙන්න දවස් දෙක තුනකට කලින් අයින් කර ගත්තා නම් සෝභිත හාමුදුරුවෝ තව සතියක් දෙකක් ජීවත් කරගන්න තිබුණ...."
මෙහෙම කිව්වේ සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ අභීත සෙන්පතියකු වූ මහාචාර්ය සරත් විජේසූරිය ය. ඔහු එලෙස කියා තිබුණේ මාධ්‍යවේදියකුටය.
ඔහු කීවා හරිය. සෝභිත හිමි අපවත් වන විට හිටියේ දැඩි හිත් වේදනාවකින්ය. හේතුව තමන් හදපු ජනාධිපති සහ ආණ්ඩුව හොරු අල්ලන්නේ නැතිව හොරු ආරක්ෂා කරගන්න ගිහින් ජනතාව තමාට