‘‘අපායට සාදරයෙන් පිළිගනිමු !‘‘
එහෙම තමයි මෙක්සිකෝවෙ මෙි මොහොත පිලිබදව ස්කොට්ලන්ත සන් පුවත්පත හදුන්වල දීල තිබුනෙ. මෙක්සිකෝ ඡනතාව මෙි අවස්ථාවෙ වැඩියෙන් පීඩාවට භීතියට හා තැතිගැන්මට ලක්වෙලා ඉන්නෙ කොරෝනා වෛරස් වසංගතයට නෙවි ඒ රටෙි ඝාතක කල්ලිවලට. 2018 දෙසැම්බර් මාසෙ Andrés Manuel López Obrador මෙක්සිකෝවෙ ඡනාධිපති වුනාට පස්සෙ විතරක් ඝාතනය වෙච්ච මිනිස්සුන්ගෙ සංඛ්‍යාව 46,000 කට වැඩියි.
එහෙ ඝාතක කල්ලි මිනිස්සුන්ව මරන්නෙ බල්ලො බලල්ලු ගානට. කොටින්ම එහෙ තියෙන්නෙ මත්ද්‍රව්‍ය කල්ලිවල බලය සදහාවූ තරගයක්. ඒක එහෙ දෙශපාලනයටත් එහා ගිය වඩා බලවත් යුද්ධයක්, නොනවතින යුද්ධයක්. කොරොනා වෛරසයෙන් මෙක්සිකෝවෙ මිනිස්සු 1351 ක් මැරෙනකොට පහුගිය මාර්තු මාසෙ විතරක් ඝාතනය කරපු මිනිස්සුන්ගෙ සංඛ්‍යාව 3708 ක්. ඒ පෙබරවාරිවල මරපු මිනිස්සු 2700 නැතිව. ඉතින් ඒක අපායක්ම තමයි.
මිනීමැරුම් අනුපාතය ඉහළ ගොස් ඇතිවා විතරක් නෙවි. කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන පෙරටුගාමී සෞඛය සේවකයන්ටත් ඔවුන් නිර්ලඡ්ඡිතව පහර දෙනව පාරවල්වල දැක්කම. බස්වලට එයාලව ගන්නෙ නෑ. මොකද අනිත් මිනිස්සුන්ටත් ලෙඩෙි බෝවෙයි කියල. ඉතින් එයාල කරන්නෙ තමන් සෞඛ්‍ය සේවයේ නොවෙයි ගානට සමාඡයේ හැසිරෙන එක. සමස්ත ඡාතියක් මරණයෙන් ගොඩදාන්න වෙහෙසවෙන සෞඛ්‍ය සේවකයන්ටත් ගහන රටක් අපායක් නොවී තියෙන්නේ කොහොමද ? එහෙම හැසිරෙන මිනිස්සු ඉන්න රට ඉතින් අපායක්ම තමයි.
මෙක්සිකෝවෙ ඉන්නව 100,000 ක ජාතික ආරක්ෂක බලකායක්. ඒ වගේම ඉන්නව 225,000 ක් වූ සන්නද්ධ හමුදාවක්. තවත් ඉන්නව නීතිය ක්‍රියාත්මක කරන්නන් විශාල සංඛ්‍යාවක්. ඒත් ඉන්, බොහෝ දෙනෙක් දැන් පෙරටුගාමී කොරෝනා වයිරස් සමඟ පොරබදමින් ඉන්න නිසා, ඒ අවස්ථාව ලේ පිපාසිත කල්ලිවලට නගරවලට ඇතුළුවීමට ඉඩ සලස්සලයි තියෙන්නෙ. මිනීමැරුම් වැඩියෙන්ම වෙන්නෙ මෙක්සිකෝවෙ ආර්ථික වර්ධනයට උරදෙන ධනවත්ම කලාපය වුන ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ. 2020 මුල් මාස හතර තුළ එහෙ ඝාතන 1,163 ක්. ජනාධිපති ලෝපෙස් ඔබ්රඩෝර් හිතුවෙ වසංගතය නිසා මිනිමැරුම් සංඛ්‍යාව අඩුවෙයි කියල. අවාසනාවකට මෙන්, ඒක එහෙම නෙවී වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.
නව පරම්පරාවෙ මත්ද්‍රව්‍ය කල්ලිය තමයි ‘ඡාලිසිකෝ'. එයාල අනිත් මත්දව්‍ය කල්ලි ඝාතනය කරමින් ඉස්සරහට යනව. ඒකෙ නායකය තමයි ඔය ඡායාරුපයෙ ඉන්න නෙමේසියෝ එල් එල් මැන්චෝ ඔසුගුරා සර්වන්ටෙස්. මිනිහව අත්අඩංගුවට ගැනීමට හේතු වූ තොරතුරුකට විතරක් මෙක්සිකන් ආණ්ඩුව දෙනව ඇමරිකන් ඩොලර් මිලියන 10 ක්. ඒත් අඩුම තරමින් ආරක්ෂක අංශ ඒ මිනිහගෙ පැහැදිලි පිංතූරයක් වත් හෙයාගෙන නෑ තවම.. 53 හැවිරිදි මිනිහ තමයි මෙක්සිකෝවේ බලවත්ම අපරාධ සින්ඩිකේටරය ලෙස සැලකෙන ඡාලිස්කෝවලත්, රටේ වඩාත්ම අවශ්‍ය පුද්ගලයාත්.
ඒ වගේම මෙක්සිකන් ආණ්ඩුව පිලිගන්නව මෙි අපරාධ වෙන්නෙ රටෙි ඡාතික ආදායම බෙදී යාමෙි දැඩි විෂමතාවය නිසා කියල. නැති මිනිහට කිසිම සහනයක් වරප්‍රසාදයක් පහසුකමක් නැති වෙනකොට උන්ගෙ තරුන පරම්පරාව ඒව ඉක්මනින් තමන්ට ලබාගන්න යනව වඩා පහසුයි කියල හිතෙන අයථා ක්‍රමවලට. උන් ගන්නව ආයුධ අතට.
==============================
https://www.thescottishsun.co.uk/

No comments